Wednesday, December 14, 2016

#entertainment

Source-Womensera

අම්මා නුඹයි මගෙ වත්කම

අම්මා නුඹයි වත්කම මගෙ සෙනෙහසට
නිමානොවන උල්පත් ආදරයකට
හොවා ඇකයේ හිස පිරිමැද යසට
කියා දුන්නේ යහමඟ හරි කතාවට
දඟවැඩ ළගදිම සිනාකටක් පුරෝගෙන
තරවටු බැල්ම ගුණදොස් හැම කියාගෙන
සෙනෙහස් ගඟුලෙ මා හැමවිට ඔබාගෙන
මා රැක ගත්තේ නුඹෙ වත්කම කියාගෙන
දිරිදී ආවඩා මගෙ මුළු ජීවිතය
හැඩ කෙරුවාට දිවියෙන් මා ණයගැතිය
පුන්සඳ සේම මගෙ සිසිලස නුඹය
මතුමත්තේද මගෙ පැතුමත් අම්මාය

Saturday, December 10, 2016

That is the true story of real people....

Shared By - Dilshan Madushanka

About Girl (View Of Boy's Mind)

No any university any theory will gives a predetermined theory to understand a girl. It is not logical sametime not artistic sometime may be a mixture. However it is too hard to predict. Best thing is to stay calm and react to the actions in better way or consciously analyse your own actions to get the idea what caused you to face such an action. Whatever happened it because your action she is not guilty of it...
Stay blank as nothing hit you

Source - Haridu Vihanga Weerasinghe

Sister Vs Brother

අම්මියාට වද දෙනවානේ හැමතිස්සෙම මෙයා
කුක්කු බිබී චු කරනවා හැමතැනකම මෙයා
රීරි යකෙක් වැහිලා වගේ අඩනවා නිති මෙයා
විකුණන්නට මං හිතුවා හරි ඇණයක් මෙයා....
අක්කී බාබා තලහා වෙලා අලි අලියට ඔලවනවා
අම්මී කුක්කු මං බී ලා කියලා මට හරියට තලනවා
චු ගොඩාලියක් දමා ඔන්නඅක්කීව මං නාවනවා
මං දග මල්ල කී ලා මෙන්න විකුණන්නට හදනවා...
හැමතිස්සේම මට ගහලා හිනාවෙනවා මෙයා
ලොක්කා කියලා හිතන් ඇති හරි නපුරුයි මෙයා
අම්මගේ තාත්තීගේ ලෝකේ දැන් ඉන්නෙත් මෙයා
සල්ලී එපා නිකන් දෙන්නම් අරගන්නකෝ මෙයා..
තේ..ල් දාලා මං දෙනවලු මෙන් බොලේ අනේ
දැන්නම් මට ඇඩෙනවානේ දුක හිතිලම අනේ
තුටී අක්කීට මං එපාලු කියනවා නේ අනේ
මල්ලී බාබා ගොඩාලියක් ආදලේයිනේ අනේ...
දුක හිතිලද කදුලු ආවේ මගේ පුංචි මල්ලීයෝ
විහිලුවටයි එහෙම කරේ සමාවෙයන් මල්ලීයෝ
දග කරාට මං ආසායි නුඹේ හුරතලේට මල්ලීයෝ
මගේ පණ සේ නුඔ රකිනවා හැමදාමත් මල්ලීයෝ..
Source - 
 Dilani Prasanthi

Meyada sebe adaraye yatharthaya........


source - sahan sanjeewa

About me

I am pradeepa Hemamali. I am under graduate in University of Kelaniya, Department of Human Resource Management.